විඩාබර මනෙත
නමුදු තවමත් හමු නොවූ
හුරු පුරුදු ඒ සුවඳ
සුපුරුදු ලෙසින් මා අසල දැවටෙන
නුඹ කොහේ සැඟවීද තනිකර
සරසවි බිමේ දොරටුව ලඟින් නුඹ
එනතුරා මං බලායිමි සඳ....
සමාජයේ කුඩාම තැනුම් ඒකකය ලෙස පුරුෂයෙක් කාන්තාවක් හා දරුවන්ගේ එකතුවකින් ගොඩ නැගෙන සම්බන්දතාවය,පවුල සමාජ සම්බන්ධතා ව්‍යුහය ගොඩ නැගීමේ මුල්ම ප...